මේ නිෂ්පාදන දිත්වයම ලංකාවේ විතරක් නෙමෙයි රට පුරා ගොඩක් ජනප්රියයි. ඉතින් කොරියාවේ වැඩියෙන්ම භාවිතා කරන COSRX Brand එකෙන් හදන මේ මේ නිෂ්පාදන වල අන්තර්ගතය වන Snail Mucin එක කියන්නේ ඒ කියන්නේ …
කොරියානු නිරෑපිකාවක් වගේ Glass Skin එකක් ගන්න COSRX මේ විදිහට භාවිතා කරන්න
ඔයාගේ දැන් සම කොයි මට්ටමක තිබුනත්, කොරියානු නිරෑපිකාවක් වගේ Glass Skin එකක්, කිසිම අතුරු අබාදයක් නොමැතිව ලබා ගන්න නම් මේ ක්රමය අනුගමනය කරන්න.

