ඔයාගේ දැන් සම කොයි මට්ටමක තිබුනත්, කොරියානු නිරෑපිකාවක් වගේ Glass Skin එකක්, කිසිම අතුරු අබාදයක් නොමැතිව ලබා ගන්න නම් මේ ක්‍රමය අනුගමනය කරන්න.
කොරියාවේ පමණක් නෙමෙයි ලෝ ප්‍රසිද්ධ සන්නාමයක් වන COSRX කියන Brand එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ඔයාගේ සමට කිසිම හානියක් නොවෙන අන්දමින් වැඩි දියුණු කරන්නට. ඔයාගේ Skin එක Glow කරමින් විපත් වූ සම නැවත සකසමින්, හිරු එළියට හානි වූ සම නැවතත් යතා තත්වය පත් කරමින්, කුරුලෑ පාලනය කරමින්, ලප කැළැල් වලින් තොර, සුසුමුදු සමක් ඔයාට ලබා ගන්න මේ නිෂ්පාදන පෙලෙන් හැකියාව ලැබෙනවා.
අන්න ඒ නිසයි ඔයාගේ සමට නිවැරදිම නිෂ්පාදනයක් ලෙස, COSRX Errita අපිට නිර්දේශ කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේ නිෂ්පාදනය Errita අපි ඔයාගේ අතට ගෙනත් දෙන්නේ, කොරියාවේ Authorised Dealer හරහායි. ඒ නිසා ඔයාට තත්වයෙන් උසස්ම COSRX නිෂ්පාදන සියල්ල අපෙන් ලබා ගන්න පුළුවන්.
ඉතින් ඔයාත් Glass Skin එකක් නිවැරදිව ලබා ගන්න නම් මේ විදිහට COSRX නිෂ්පාදන තෝරාගෙන භාවිතා කරන්න.

දවස පටන් ගන්න කලින් මුලින්ම ඔයාගේ මුහුණ සේදීමට COSRX Low pH Good Morning Cleanser එක භාවිතා කරන්න. මේක ඇත්තටම Gel Cleanser එකක් වගේ තියන නිසා වතුරත් එක්ක Mix කරගත්තාම හොද පෙන ගතියක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා Face wash එකක් බාවිතා කරන විදිහට මේ Product එක භාවිතා කරන්න. හැබැයි මේකේ වෙනස තමයි මෙහි Low PH අයගක් තියන නිසා සමෙහි PH අගය balance කරන ගමන් ඔයාගේ සමෙහි ඇතුලාන්තයේ තියන Face wash එකකට ඉවත් කරන්න බැරි කුණු දුහුවිලි මේකප් ඉවත් කරන්න පුළුවන් වෙනවා.
තෙල් සහිත සමක්නම් ඉතාමත් සුදුසුයි. මෙය රාත්රියේදී ද ආලේප කල හැකිය
දැන් COSRX BHA Blackhead Power Liquid එක ඔයාට ආලේප කරන්න පුළුවන්.සතියට දවස් දෙක තුනක් Toner එකක් භාවිතා කරන විදිහට මේ නිෂ්පාදනය ඔයාට පාවිච්චි කරන්න පුළුවන්.(පුළුන් කැබැල්ක් භාවිතා නොකර අතට අරන් ආලේප කරන්න.ආලේප කල පසු සේදීමෙන් වලකින්න.රාත්රියේදී වඩාත් සුදුසුයි. උදෑසන ආලේප කිරීමේදී Sun Block නිෂ්පාදනයක් මීට උඩින් ආලේප කරන්න)
ඉතින් විශේෂයෙන් ඔයාට Oily Skin එකක් නම් තියෙන්නේ Black Heads White Heads ඇති වෙනව නම් සමේ ලොකු වලවල් වගේ තුවාල ගැටිති තියෙනව නම් ඒ Pose නැති කරගන්න මේක ඔයාට නියම Product එකක් තමයි මේ COSRX BHA Blackhead Power Liquid. මීටත් අමතරව ඔයාට Acne ප්‍රශ්ණ තියෙනව නම් කුරුළැ සනීප කරගන්නටත් මේ නිෂ්පාදනය භාවිතා කරන්න පුළුවන්.
ඒ වගේ ඔයාට මේ නිෂ්පාදන භාවිතා කරද්දි දැනෙන් ගනී ඔයාගේ සම හොදින් Exfoliate වෙන නිසා සම Smooth වෙන්න ගන්නවා, අර ගැටති ස්භාව අයින් වෙලා එක තලයකට සම අරන් එනවා කියන එකත්.
ඒ වගේම මෙහි (BHAs Beta Hydroxy Acid ) Salicylic Acid, NH2, සහ ඔයාගේ සම වියපත් වීම වැළැක්වීමට ඉතාමත් හොදින් ක්‍රියා කරන l-arginin ද අන්තර්ඝතයි. ඒ නිසා හැමදාම තරුණ බව රැකගන්නටත් ඔයාට මේ නිසා හැකියාව ලැබෙනවා.

COSRX AHA 7 Whitehead Power Liquid නිෂ්පාදනයේ මුලික වශයෙන්ම අන්තර්ඝත වෙන්නේ Glycolic Acid සහ Nh2 වගේම ඇපල් ගෙඩියේ Extract එකත් අන්තර්ඝකයි. ඉතින් මේ වගේම ඉතාමත් වටිනා Ingredient ගොඩක් තව මෙහි අන්තර්ඝත වෙනවා. මේ නිසා ඔයාගේ සම පැහැපත් කරන්න වගේම සමේ තෙතමණය ආරක්ෂා කරන්න වගේම සම සුමුදු කරන්නටත් උපකාරී වෙනවා. ඒ වගේම මෙයින් ද Whitehead පාලනක කිරීම ප්‍රධාන වශයෙන් සිදු වෙනවා. සතියට දෙවතාවක් හෝ තුන්වතාවක් භාවිතා කල හැකිය.
(BHA අපේ සම අභ්‍යන්තරයේ කටයුතු කරන අතර AHA අපේ සම මතුපිටින් ක්‍රියා කරයි. )
(BHA සහ AHA එකට භාවිතා කල හැකි නමුත් Errita අපේ නිර්දේශයනම් එකම දවසේ මේ නිෂ්පාදන දෙකම අලේප කිරීමෙන් වැළකීම වඩාත් සුදුසුයි)
(රාත්රියේදී වඩාත් සුදුසුයි. උදෑසන ආලේප කිරීමේදී Sun Block නිෂ්පාදනයක් මීට උඩින් ආලේප කරන්න).
(පුළුන් කැබැල්ක් භාවිතා නොකර අතට අරන් ආලේප කරන්න)
මීලගට COSRX Advanced Snail 96 Mucin Power Essence නිෂ්පාදනය
මෙහි විශේෂත්වය තමයි ඔයාට මේ නිෂ්පාදනය Toner එකක් Serum එකක් නැතිනම් Moisturiser එකක් විදිහට තුන් විදිහටම භාවිතා කරන්න පුළුවන් වීම. මෙහි මූලිකවම අන්තර්ඝත වෙන්නේ ගොළුබෙලි සාරය. ඇත්තටම මේ නිෂ්පාදනය Aniit Agin ඒ කියන්නේ වයසට යෑම වැලැක්වීම සදහා ඉතාමත් සාර්ථක ප්‍රථිපල තියෙන නිෂ්පාදනයක්.ඒ විතර් නෙමෙයි, ඔයාට අව්වට පිළිස්සූ සමක් තියෙනවානම්, කුරුළැ කැළැල් තියනව නම්, ඒ විතරක් නෙමෙයි වෙලදපලේ ව්‍යාජ නිෂ්පාදන නිසා හෝ Bleaching Cream ගාලා සම හානි වෙලානම් නැවත සුවපත් කිරීමේ හැකියාව ද මේ නිෂ්පාදන සතුයි.! ඉතින් ලස්සන වෙන්න ගිහින් වැඩේ වැරදුන අය ඉන්නව නම් අනිවාර්යෙන් මේ නිෂ්පාදනය භාවිතා කරලා බලන්න. ඉතින් ඇත්තටම ඔයාව සුවපත් කරමින් පැහැය දියුණු කරන්නට මේ නිෂ්පාදනය භාවිතා කරන්න.
(ඇස් අවට ප්‍රදේශයේද ආලේප කල හැක.)
(24ට වැඩි අය බෙල්ල ප්‍රදේශයේද ආලේප කිරීමෙන් සම රැලි වැටීම වලක්වා ගත හැක)
මීලගට කියන්න යන්නේ වැදගත් දවස් වලට තවත් වැදගත් වෙන නිෂ්පාදනයක් ඒ තමයි COSRX Acne Pimple Master Patch නිෂ්පදනය. මේක නිරන්තරයෙන් ඔයා ලගම තියාගන්න එක ඉතාමත් වටිනවා. ගෑනු ලමයින්ට විතරක් නෙමෙයි පිරිමි ලමයින්ටත් විශේෂයි.
හදිසියේ වැදගත් දවසටම එන පිම්පල් එක වහගන්න සනිප කරන්න COSRX Acne Pimple Master Patch එක ඔයාට උපකාරී වෙනවා. ඉතින් ඉතාමත් ඉක්මණින් ඔයාගේ කුරුළැ සනීප කරගන්න මේ වගේ එක පැක් එකක පැචස් 24ක් අන්තර්ඝත වෙලා තියෙනවා.සීලීන් පැක් එකක් තියන නිසා ඔයාට මේක ලග තියාගෙන ඕනේ වෙලාවක භාවිතා කරන්න පුළුවන්.
(නින්දට යෑමට පෙර පැච් එකක් අලවන්න උදෑසන විට සනීප වෙයි)
(මෙය මේක්අප් කිරීමට පෙරද ඇලවීම සිදු කර හැක. සැගවීමට උපාකාරී වේ)

මීලගට අපි කතා කරමු COSRX Oil-Free Ultra-Moisturizing Lotion with Birch Sap එක ගැන.
මේ නිෂ්පාදනය ඕනෑම සමක් සදහා සුදුසුයි වගේම විශේෂයෙන් ඔයාට Oily Skin එකක් තියෙන කෙනෙක් නම් වඩාත් සුදුසුයි. මේ නිෂ්පාදය ඇත්තෙන්ම Lightweight Moisturiser එක නිසා ගොඩක් Oily නැතුව අපේ සමේ තෙතමනය ආරක්ෂා කරගන්න උදව් වෙනවා. මෙහි අන්තර්ඝත Terpineol වගේම Tree Tree oil සහ Lemon peel Extract නිසා කුරුළැ ඇති වීමත් පාලනය කරනවා.
(එක පම්ප් එකක් හො දෙකක් අතට අරන් ආලේප කරන්න.
(සමට හොදින් උරා ගැනීමට සම්බාහනය කරන්න. )
(උදෑසන මෙන්ම රාත්‍රී නින්දට පෙර ආලේප කල හැක)
මීලගට COSRX Aloe Soothing Sun Cream SPF50+ PA+++ නිෂ්පාදනය එලියට යන්න කලින් සුන්දරත්වය ආරක්ෂා කරගන්න ආලේප කරන්න අමතක කරන්න එපා.
මෙහි SPF50+ අයගකින් යුත්ත නිසා ඉතාමත් තද අව් රෂ්මියකින්ද ඔයාව ආරක්ෂා කරනවා. ඉතින් මේ Sun Cream Oily Skin එකක් තියන කෙනෙක්ට උනත් ආලේප කරන්න පුළුවන් කිසිම තෙල් ගතියකින් තොරව දවස ගත කරන්නට. ඉතින් UVA වගේම UVB එන කිරණින් අපිව ආරක්ෂා කරගන්න මේ නිෂ්පාදනය ඉතාමත් වැදගත්.
මේකප් කිරීමට කලින් ආලේප කරන්න
නැවත නැවත ආලේප කල හැක.
Acne නිසා හානි වූ සමද නැවත සකසයි.
ඉතින් කොරියාවේ COSRX වෙලදනියෝජිතයින්ගෙන් විශ්වාසනීයව ආනයනය කරන Errita.lk වෙතින් මේ සියලු නිෂ්පාදනයන් ඔබට ඉතාමත් සාදාරණ මුදුලකට දැන් මිල දී ගන්න පුළුවන්. ඉතින් සුන්දරත්වය හරියට පරිස්සම් කරන තවත් ලිපියකින් Errita.lk සමග හමු වෙමු!
-
Product on sale
COSRX – ADVANCED SNAIL 96 MUCIN POWER ESSENCERs.5,800.00Rs.5,980.00
